Local News News

අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

Related posts

පකිස්ථානයට කඩුලු 05ක ජයක්

Shiran Viraj

මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැති

Shiran Viraj

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Shiran Viraj

Leave a Comment