Local News News

මල් වඩමක් රුපියල් දස දහසයි..

රසායන පොහොර ආනයනය අත් හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස මල් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි මල් වගාතරුනක් කියති.

කලින් මල් අපනයනය පවා සිදු කරමින් ආදායම් ලභු පවුල් විශාල පිරිසක් මේ හේතුවෙන් අසරණ වී සිටිති.

මේ හේතුවෙන් මංගල සහ අවමංගල උත්සව සදහා මෙන්ම නොයෙකුත් සැරසිලි සදහා යොදාගත් දේශිය මල් ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇත.

මේ තත්වය මත මරණකදී මල් වඩමක් කෘතිම මල් යොදා පිලියෙල කරන අතර ස්වභාවික මල් යොදා නිමකරන ලද මල් වඩමක් රුපියල් දස දහස දක්වා මිල වැඩිකොට ඇත.

මේ වන විට ස්වභාවික මල් වැඩි ප‍්‍රමාණයක් චීනයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වමින් සිටියි.

Related posts

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් හදනවා කියා රට විශාලා මහනුවරක් කරලා.. ජනතාව කන්න නැතිව හාමතේ..

Shiran Viraj

Leave a Comment