News Political

තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට වතාවක් සමාජ ජාලවල විවිධ පුවත් පතුරුවා හරිමින් සිටින බව ද හෙතෙම පවසයි.

මේ අවස්ථාවේ එවන් ආකාරයේ ජනතාව නොමග යවන, කේන්ති ගස්වන, උසිගන්වන පුවත් පළ නොකළ යුතු බව තම අදහස බව ද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දෙන පොලිස් නිලධාරියෙක්

Shiran Viraj

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Shiran Viraj

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Shiran Viraj

Leave a Comment