Local News News

සියළුම පාසැල් වසා දැමේ….

එළඹෙන සතිය තුළ ජූලි 8 වනදා දක්වා සියලුම රජයේ පාසල් සහ රජය අනුමත පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ.

ගතවූ දෙසතියේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රගතිය හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන සැපයුම පිලිබද නිවේදනය සැලකිල්ලට ගැනීමෙන් පසු මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙම සතිය තුළදී ද පාසල් සඳහා නිවාඩු සතියක් ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj

හිමියන්ට වෙඩි තැබූ ඝාතකයන් පලා යන අතරමගදී මෝටර් රථයට ගිනි තබති…

Shiran Viraj

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

Shiran Viraj