News Political

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක සිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මහබැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයෙන් තවත් ගජමිතුරකු මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට සූදානමක් ඇති බව යයිද ඔහු පැවසීය.

මහ බැංකුව කොල්ලකෑ අධිපතිවරයා යළිත් එම ධුරයට ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම දුරටත් කියා සිටියේ ගාල්ල අක්මීමන දී පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

වැව් 125ක් වාන් දමයි… වැව් තුතක් කැඩී යයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj

2000% ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj