News Sports Sports News

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තාන හා එංගලන්ත තරග දෙක ජය ගැනීම වැදගත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම තරඟ දෙක ජයග්‍රහණය වැදගත් වන්නේ මීළඟ ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ඇතුළු නොවී ඊළග වටයේ තරග සදහා සහභාගී වීමට බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති තරගයේ පරාජය පිලිබද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Related posts

මියන්මාරයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

Shiran Viraj

විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj

Leave a Comment