News Political

කතානායකට එරෙහි විශ්වාස භංගයට ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ සහාය…

කථානායක මහින්දයාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔවුන් ඒ පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

මෙම විශ්වාස භංග යෝජනාව එළඹෙන පස්වෙනිදා පාර්ලිමේන්තුවට භාරදෙන බවද ඔහු සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කරගැනීමට කතානායකවරයා කටයුතු කළ බව කියමින් මෙම විශ්වංසභංගය ඉදිරිපත් කරයි.

Related posts

ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නෑ…

Shiran Viraj

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Shiran Viraj

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Shiran Viraj