News Political

පාර්ලිමේන්තු එන්නේ නැතැයි කෙහෙලිය දැනුම් දෙයි..

තමන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත.

තම පුද්ගලික ලේකම්වරයා හරහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබේ.

අසනීප තත්වයේ පසුවීම මත පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවත් ලිපියේ දැක්වෙයි.

Related posts

පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයි

Shiran Viraj

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

Shiran Viraj

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

Leave a Comment