Author : Malar FM

https://malarfmonlineradios.com/ - 6331 Posts - 0 Comments
International NewsLocal NewsNews

ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

Malar FM
පසුගිය ජනවාරි 29 වන දින මුහුදේදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය...
Local NewsNews

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

Malar FM
පසුගිය ජනවාරි මස 30 වැනිදා රාත්‍රියේ හදිසියේ රෝගාතුර වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා, මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය...
NewsPolitical

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය පෙබරවාරි 6 වැනිදා

Malar FM
අංක 2473/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනා සම්මතය, 2026 පෙබරවාරි 6 වැනි සිකුරාදා දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු...
Local NewsNewsPolitical

යෝජිත ගෙවල්කුළි පනතින් නීතිය විකෘති වන බවට විජේදාස රාජපක්ෂ මහතාගෙන් අනතුරු ඇඟවීමක්

Malar FM
යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන්ම සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී, නීතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය බිඳ වැටෙනු ඇති බව හිටපු අධිකරණ අමාත්‍ය,...
BusinessBusiness NewsLocal NewsNews

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට

Malar FM
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත...
Local NewsNews

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

Malar FM
රටේ පවතින පාසල් පද්ධතියේ පාසල් 3,000කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සහ විදේශීය ආයතන වෙත විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන්...
Local NewsNews

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Malar FM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්යාව සැබවින්ම ගුණගරුක කාන්තාවක බව රාජාංගනයේ සද්ධාරතන හිමියෝ ප්‍රකාශ කරති. සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ,...
NewsPolitical

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට

Malar FM
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා වෙත පවරා තිබේ. පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ...
Local NewsNews

නිදහසේ සැබෑ සිහිනය තවමත් බොඳ වී ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති

Malar FM
ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත්...
NewsPolitical

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ආරාධනයක්

Malar FM
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, අභිමානවත් ඉතිහාසය සහ නවීන දැනුම පදනම් කරගත් නව මානව...