Local NewsNewsඅලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202204661 නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා...
Local NewsNewsඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202205647 ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඔහු එම මුදල් ශ්‍රී...
Local NewsNewsජනපති-රනිල් රහසේ සාකච්චාවක්…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202204780 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත. ජනාධිපතිවරයා ගේ...
NewsPoliticalනව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202206706 නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව පත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී. මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කළ...
Local NewsPoliticalIMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202202504 මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි...
NewsPoliticalමට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202205883 තමන් නැවත පාර්ලිමේන්තු එන්නේ රට ස්ථාවර වූ දවසක බව බවත් එතෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා...
NewsPoliticalරටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202205564 තමන්ට රටින් පළා ගියේ නැති බවත් එසේ පැන යාමට කිසිදු හේතුවක් තමන්ට නැති බවත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි. තමන් දැනට ස්විට්සර්ලන්තයේ...
NewsPoliticalඅභියෝගය භාර ගන්න සූදානම්.. රට භාර දෙන්න…Malar FMApril 8, 2022April 8, 2022 by Malar FMApril 8, 2022April 8, 202205074 අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා ‘අපි මේ අභියෝගය අපේ දෝතින් භාර ගනිමු’ යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවුල්වාදයෙන් තොර, රජයේ නිලධාරීන්, වෘත්තීයවේදීන්...
BusinessBusiness NewsNewsආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..Malar FMApril 8, 2022April 9, 2022 by Malar FMApril 8, 2022April 9, 202207110 අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම අඩු කිරීමට පළමුකොටම කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. ඉතිහාසයේ වැඩිම අගයකින්...
Local NewsNewsGotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනිMalar FMApril 8, 2022April 9, 2022 by Malar FMApril 8, 2022April 9, 202207023 ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි. මෙම...