Local NewsNews

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..

නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙතෙක් පුරප්පාඩු වී පැවතිණි.

නමුත් රජයේ කටයුතු ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ඇමතිවරුන් සිව් දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.

අද දිවුරුම් දීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිදු රාජපක්ෂවරයෙකු ඇතුලත් නොවුණු ඇතැයිද වාර්තා වේ.

Related posts

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Malar FM

අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ..- මැ.කො

Malar FM

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Malar FM