NewsPoliticalඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202104094 පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු...
Local NewsNewsමරණ හා ආසාදිතයන් තවත් ඉහලට..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 2021077 තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි. අද වාර්තා වන ආසාදිතයන් ගණන...
BusinessBusiness NewsNewsසහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202103079 මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ. එහි නිල දත්ත සටහන් කරුවා...
NewsPoliticalපොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202102269 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 19 දෙනකු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මේ බව දැනුම් දෙමින් වයඹ...
BusinessBusiness NewsNewsකාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202103764 කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...
BusinessBusiness NewsNewsදෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202102439 හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර්...
NewsPoliticalඅලි සබ්රි ඇමතිකමෙන් අස්වෙයි..?Malar FMNovember 2, 2021November 3, 2021 by Malar FMNovember 2, 2021November 3, 202103394 තමනට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පවසා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික...
Local NewsNewsදුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…Malar FMNovember 2, 2021November 3, 2021 by Malar FMNovember 2, 2021November 3, 202103769 අලුත්ගම නගරයේ තිබෙන ප්‍රසිද්ධ සමාගමකට අයත් දුම්වැටි අලෙවි කිරීමේ කවුළුවෙන් දුම්වැටි මිල දී ගන්නට සුළු ව්‍යාපාර සිදුකරන පුද්ගලයන්ට පැය කීපයක් තිස්සේ පෝලිමේ සිටින්නට සිදුව තිබෙන...
NewsPoliticalමෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PBMalar FMNovember 2, 2021November 3, 2021 by Malar FMNovember 2, 2021November 3, 202104438 සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර...
BusinessBusiness NewsNewsගෑස් මිල යලි ඉහලට..?Malar FMNovember 2, 2021November 3, 2021 by Malar FMNovember 2, 2021November 3, 202104102 ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම...