Local NewsNewsමාස 12ක් තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවට හෙළිදරව්වක්Malar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202503260 ගත වූ මාස දොළහකට ආසන්න කාලසීමාව තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මඟින් ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 75කට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කර ඇති...
Local NewsNewsPoliticalබාල ඖෂධ නිසා රෝගීන් මියයද්දී ඉන්දියාව සමඟ ඇති කරගත් ඖෂධ ගිවිසුම මාරාන්තිකයි – උදය ගම්මන්පිලMalar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202503362 පසුගිය රජය සමයේ බාල ඖෂධ සිද්ධියක් මුල් කරගනිමින් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ ඊට පක්ෂව ඡන්දය දුන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද...
Local NewsNewsනව ලිංගික අධ්‍යාපන විෂය මාලාවෙන් සංස්කෘතික වටිනාකම් විනාශ වන බවට කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්Malar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202504036 අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දීමට නියමිත නව ලිංගික අධ්‍යාපන විෂය මාලාව හරහා මෙරට සංස්කෘතික හා ආගමික වටිනාකම් විනාශ වීමේ අවදානමක් පවතින බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු...
Local NewsNewsමන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ සිද්ධියේදී අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඇප මත නිදහස්Malar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202503344 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇප මත නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්...
Local NewsNewsසූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල සිදුවීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් විශේෂ පැහැදිලි කිරීමක්Malar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202503699 සබරගමුව පළාතේ සූර්යකන්ද සහ කොළොන්න පොලිස් වසම්වල මෑතකදී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු පිළිබඳව සබරගමුව පළාත බාර...
BusinessBusiness NewsLocal NewsNewsදේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනීMalar FMDecember 22, 2025December 23, 2025 by Malar FMDecember 22, 2025December 23, 202502862 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දී තිබූ රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට සමත්ව ඇත....
Local NewsNewsඊසාන දිග මෝසම් පෙර සූදානම: උතුරු පළාතට සාමාන්‍යයට වඩා වැඩි වැසි; නාය යෑමේ අවදානම ඉහළටMalar FMDecember 10, 2025December 14, 2025 by Malar FMDecember 10, 2025December 14, 202502021 ඊසාන දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීම සහ...
Local NewsNewsග්‍රීක බැඳුම්කර චෝදනාවලින් නිදොස්: ‘අධිකරණය විශ්වාස කළා’ – අජිත් නිවාඩ් කබ්රාල්Malar FMDecember 10, 2025December 14, 2025 by Malar FMDecember 10, 2025December 14, 202504082 ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන...
Local NewsNewsආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50ක් – ජනාධිපති දිසානායකMalar FMDecember 10, 2025December 14, 2025 by Malar FMDecember 10, 2025December 14, 202504258 ආපදාවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස හිමියන්ට (නිවස සහ භාණ්ඩ ඇතුළත් තක්සේරුවට) රජයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Local NewsNewsග්‍රීක බැඳුම්කර නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්Malar FMDecember 10, 2025December 14, 2025 by Malar FMDecember 10, 2025December 14, 202503368 ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස්...