Local NewsNews‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියතිMalar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202103619 පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය...
Local NewsNewsසදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 20210817 දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත...
NewsPoliticalගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202102220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා මෙරට රූපවාහිනී නාලිකා...
Local NewsNewsදෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202101472 දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු...
NewsSportsSports Newsපළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේMalar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202102086 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ සවුත්හැම්ටන් හි රෝස්...
NewsPoliticalශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 2021081 ශ්‍රී ලංකාව දිගින් දිගටම ආර්ථික පසුබෑමට ලක් වෙමින් ඇති බවත් ශ්‍රී ලංකාවක් බංකොලොත් වෙමින් යන්නේ දැයි ඉන්දීය මාධ්‍ය නාලිකාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන්...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසටMalar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102078 මෙරට විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් වැඩි කර නොගතහොත් රට ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ජනක්...
Local NewsNewsවාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102053 වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ...
Local NewsNewsඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයිMalar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202103714 ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා...
NewsPoliticalපොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202101096 ජනප්‍රිය නොවන තීන්දු ගැනීමේ දී ආණ්ඩුවේ අමාත්‍යවරයකු අසරණ කිරීම සුදුසු නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ඉන්ධන මිල වැඩි කිරීම උදය ගම්මන්පිල මහතා...