Local NewsNews

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ.

දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

එම සත්වයා භාරව කටයුතු කළ සේවකයන් මේ වන විට නිරෝධායනය කර තිබේ.

මෙම සිංහයා අසනීප වූ ආසන්න දිනවලදී එහි හිපපොටේමස් සතෙකු සහ සීබ්රා පැටියකු හිටිහැටියේ මිය ගොස් ඇතත් ඔවුනට කොරෝනා පරීක්ෂණ සිදුකර නැත.

Related posts

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

Malar FM

තොණ්ඩමන්ගේ ඇමතිකමත් අගමැති මහින්දට..

Malar FM

එ්කාබද්ධයේ තවත් රාත්‍රී සාකච්ඡාවක්

Malar FM