NewsPoliticalදැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකාMalar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101336 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර...
NewsPoliticalකළු දිලීර රෝගය බෝවන අයුරු මෙන්න.. මරණ අනුපාතය 70% තරම් ඉහලයි..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101058 අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු Black fungus සෑදීමෙන් මියගිය බවට පැතිරෙන අසත්‍ය තොරතුරු නිවැරදි කිරීම. අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත...
NewsPoliticalඅපි සාර්ථකව කොරෝනා පාලනය කරලා.. එන්නත්කරණයෙන්ද අපි ඉදිරියෙන්.. ආණ්ඩුවට ඔ්න තරම් සල්ලි තියෙනවා.. ඉල්ලන තරමක් දෙනවා..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101829 ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට හඳුන්වා...
Local NewsNewsසංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍රMalar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101059 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා තම මැතිවරණය ප්‍රදේශවල ජනතාවට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී ගමන් බිමන් යාමට තම අත්සන යොදා අවසරපත් නිකුත්...
Local NewsNewsඅතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101063 රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින්...
Local NewsNewsරටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101044 ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල...
Local NewsNewsවෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202102640 කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි. එහි සභාපති රවී...
Local NewsNewsආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202101077 ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. 21...
Local NewsNewsසති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 20210779 සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ මොහොතේ...
Local NewsNewsපෞද්ගලික රෝහලක් PCR ජාවාරමක.. පොසිටිවු වාර්තා විනාශ කරලා.. ජනපති නියෝගයෙන් පරීක්‍ෂණ…Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202101067 තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක්...