NewsPolitical

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද ඇය චෝදනා කරයි.

චීන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවටද පිටින් යමින් බව ද ඇය පැවසුවාය.

එය නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවද ඇය පෙන්වා දෙයි.

Related posts

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Malar FM

ඇඳිරි නීතිය පවතින කාලයේ මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක්

Malar FM

‘බදු අඩු කරනවා..’ ට‍්‍රම්ප්ගේ බද්දට ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යංශය කියයි

Malar FM