Local NewsNews

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා එන්නත ලබා දීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගත් බවය.

සෞඛ්‍ය සේවාවේ බිම් මට්ටමේ සේවකයන් විශාල අවදානමකට මුහුණ දී තිබියදී වෛද්‍යවරුන්ගේ පවුල් වල අයට පමණක් කොරෝනා එන්නත ලබාදීමට විරෝධය පළ කරන බව ද සංගමයේ ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව අද දිනයේ බස්නාහිර පළාත් තුල කොරෝනා මර්ධනන රාජකාරිවලින් ඉවත් වන බව ද ඔවුන් කියා පැවසීය.

Related posts

සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….

Malar FM

ඡන්ද ලක්ෂ 30-40ක් දැනටමත් ඉවතට.. එය 25%ක්…

Malar FM

එළවළු මිල පාලනයට ‘Frozen’ ආනයනය: ආධාර බෙදාහැරීම විධිමත් කිරීමට නව ගැසට් පත්‍රය ක්‍රියාත්මකයි

Malar FM