International NewsNewsඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 202103765 ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබදතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සදහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර...
NewsPoliticalජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 202102617 “හරිත” රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරිණ. කෘෂිකර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍යය යළි...
NewsPoliticalවැවක් හදනකොට පරිසර හානි කරනවා කියා කෑ ගහනවා.. පරිසර හානි වෙනවා තමයි.. ඒකට ගස් හිටුවනවා..- චමල්Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 2021071 “වැවක් හදන්න ගියහම විවිධ තර්ක ඉදිරිපත් කරමින් පරිසරය විනාශ කරනවා මේකට ඉඩ දෙන්න බෑ, ගස් කපනවා කියලා කෑ ගහනවා,ඒ අයට තේරෙන්නේ නෑ, වතුර නැති අයට...
Local NewsNewsසායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 2021066 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා මෙම අදහස් පල කලේය. පහුගිය වසර 05 දි සිරෝ කරපු,...
Local NewsNewsතවත් 244කට කොරෝනා…Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 2021061 තවත් කොරෝනා ආසාදිතයින් 266 හඳුනාගෙන තිබේ. ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 92,686 ක් දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි. lankacnews...
Local NewsNewsආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 2021064 ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා...
NewsPoliticalජිනීවා සමුළුවේ කල යුතු දේ ගැන මහා සංඝ රත්නය අගමැතිට උපදෙස් දෙයි.Malar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 202101524 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්...
NewsPoliticalපොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..Malar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 202102138 කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. එම...
NewsPoliticalරජවාස ජනපති අතින් විවෘත කරයි…Malar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 20210881 නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත “State Trust Center” (රජවාස) වෙළෙඳ සංකීර්ණය 11 පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ)...
Local NewsNewsවසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේMalar FMFebruary 12, 2021February 13, 2021 by Malar FMFebruary 12, 2021February 13, 202102696 ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කෙරුණු කොරෝනා මර්දන එන්නත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රයෝජනයකට නොගෙන ඉවත දමන බවට තොරතුරු වාර්තා වනවා. ඒ, වසංගත රෝග විද්‍යා අංශය මගින් එන්නත්කරණය...