Local NewsNewsඅධිකරණ විනිසුරුවරයෙක් රොට්ටුකුලම රක්‍ෂිතය වනසයි…Malar FMJanuary 29, 2021January 30, 2021 by Malar FMJanuary 29, 2021January 30, 20210729 අම්පාර දිස්ත‍්‍රික්කයේ අධිකරණයක වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකු පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරයි. එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර...
NewsSportsSports Newsදිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේMalar FMJanuary 29, 2021January 30, 2021 by Malar FMJanuary 29, 2021January 30, 202101988 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින්...
Local NewsNewsඅලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…Malar FMJanuary 29, 2021January 30, 2021 by Malar FMJanuary 29, 2021January 30, 2021070 අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ. විරෝධතාකරුවන් එහිදී චෝදනා කර...
Local NewsNewsපාසලක් අසල කාලතුවක්කු ගබඩාවක් හමුවෙයි…Malar FMJanuary 29, 2021January 30, 2021 by Malar FMJanuary 29, 2021January 30, 202101397 මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි. පසුගිය 25 වනදා මුල්ලියාවලෙයි විද්‍යානන්ද විදුහල්...
NewsPoliticalවිදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..Malar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 20210902 මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා...
NewsPoliticalUNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..Malar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 202102771 කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල...
NewsPoliticalතවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනාMalar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 202102053 රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරු සංඛ්‍යාව 07ක්. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර...
Local NewsNewsගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනාMalar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 202102069 නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති...
Local NewsNewsදාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..Malar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 2021071 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතය සංවිධානාත්මක ලෙස එලි කරමින් පවතිනන බවත් මෙමගින් හෙක්ටයාර ගණනාවක් මේ වන විට විනාශ කර කුඹුරු බවට පත්කර ඇති...
NewsPoliticalඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…Malar FMJanuary 27, 2021January 30, 2021 by Malar FMJanuary 27, 2021January 30, 20210762 ඉන්ධන මිල වැඩි කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ...