Local NewsNews

අලි සබ්රි අධිකරණ ඇමතිකමෙන් ඉවත් කරන්නැයි විරෝධතා…

අධිකරණ ඇමති අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලමින් සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතු විසින් කළුතරදී විරෝධතාවත් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් එහිදී චෝදනා කර සිටියේ අධිකරණ අමාත්‍යවරයා අන්තවාදීන් පෝෂණය කිරීමට සහාය වන බවයි.

එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබුණි.

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Malar FM

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

Malar FM

මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..

Malar FM