Local NewsNewsහඳුනා නොගත් රෝගයක් මධ්‍යම පළාත් ගවයන් අතර පැතිරී යයිMalar FMDecember 22, 2020 by Malar FMDecember 22, 202001437 දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගවයන් අතර පැතිර යන තවමත් හඳුනා නොගත් වෛරස් රෝගය මේ වන විට මධ්‍යම පළාතේ ගවයන්ටද වැලදී ඇති බව වාර්තා වී ඇති බැවින්...
Local NewsNewsශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනාවරි 31 වනදා මධ්‍යයම රාත්‍රී 12 දක්වා වසා තැබේ!Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 20200827 සිවිල් ගුවන්සේවා අධිකාරිවරයා විසින් දෙසැම්බර් 19 වෙනිදා නිකුත් කළ නිවේදනයට අනුව 2021 ජනවාරි 31 දක්වා වානිජ ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් බව ප්‍රකාශ...
Local NewsNewsප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 202001139 බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරැවන් වෙත මාර්ග ගත ඔන්ලයින් (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරැවන්ගේ ජංගම දුරකතන වෙත...
Local NewsNewsඅටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 20200873 කොරෝනා ආසාදිතයන් පිරිසක් බස් රථ දෙකකින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යමින් සිටියදී ඒවායේ ජනෙල් විවෘත කර කෙළ ගැසීම පිලිබද තොරතුරක් වාර්තා වේ. පෙරේදා දින රාත්‍රියේදී...
Local NewsNewsබස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 20200930 ජනවාරි මස 01 වන දින තෙක් බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි. කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සෙසු දිස්ත‍්‍රික්ක සඳහාද සංචරන...
Local NewsNewsසිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 20200896 බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිදුවන්නේ කුමක්දැයි මෙලෝ...
NewsPoliticalකෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..Malar FMDecember 22, 2020 by Malar FMDecember 22, 202001085 කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත. කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ්...
Local NewsNewsප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසිMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200873 අද දිනයේ සවස නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව , මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි...
Local NewsNewsප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල්Malar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200857 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ...
Local NewsNewsනවතා තිබූ රියේ තවත් රියක් ගැටී මාධ්‍යවේදියාත් දෙහැවිරිදි පුතාත් රෝහලේMalar FMDecember 21, 2020December 21, 2020 by Malar FMDecember 21, 2020December 21, 20200672 අනුරාධපුර අධිකරණ වාර්තතාකරු උපාලි ආනන්ද මහතා සහ ඔහුගේ දෙහැවිරිදි පුතු ගමන් කළ මෝටර් රථය නතර කර තිබියදී තවත් මෝටර් රථයක් එහි ගැටීමෙන් තුවාල ලැබූ ඔවුන්...