Local NewsNewsප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල් by Malar FMDecember 21, 2020December 21, 20200852 Share0 බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.