Local NewsNewsකොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..Malar FMDecember 4, 2020 by Malar FMDecember 4, 202001517 මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට...
Local NewsNewsධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමයMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 202001104 දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි...
Local NewsNewsසුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!Malar FMDecember 4, 2020 by Malar FMDecember 4, 202001041 කෝවිඩ් වසංගත මර්දනයට සෘජු ලෙස දායක වන “1990 සුවසැරිය” ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු සහ තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති ක්‍රියාධරයන් මර්දනය...
NewsPoliticalවිශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරියMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 202001053 ජනතාව විසින් ආණ්ඩුව අති විශාල බලතල රාශියක් ලබාදී තිබිය දීත් ජනතාවගේ මුලික අවශ්‍යතා සැපයීමට අසමත්වී ඇතැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති, කරු ජයසුරිය...
NewsPoliticalනැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයිMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200777 ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි...
International NewsNewsPfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?Malar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200874 ඇමරිකාවේ ඖෂධ ව්‍යාපාරයේ පතාකයෙකු වන Pfizer සමාගමේ එන්නත් මිළදී ගැනීමට එක්සත් රාජධානිය තීරණය කළ ද එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Albert Bourla ගෙන් කරන ලද...
Local NewsNewsමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවටMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200906 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
BusinessBusiness NewsNewsඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලාMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200769 ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන්...
Local NewsNewsඑහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්Malar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200692 අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති...
NewsPoliticalමුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!Malar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200582 ජවිපෙ නායක අනුර දිසානායක මහතා තමා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය සාමාජිකයෙකු ලෙස නොසිටි බවට ඔහු විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන...