NewsPolitical

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

ජවිපෙ නායක අනුර දිසානායක මහතා තමා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය සාමාජිකයෙකු ලෙස නොසිටි බවට ඔහු විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා හිරු රූපවාහිනියේ වැඩසටහනකට පැමිණ ප්‍රකාශ කළේය.

එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව අනුර කුමාර දිසානායක මහතා දූෂණ මර්දන කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කර තිබූ බවයි.

මොහොමඩ් මුසම්මිල් මහතා තම තොරතුරු සනාථ කිරීම සදහා අදාල කැබිනට් පත‍්‍රිකාවද ඉදිරිපත් කරණු ලැබුවේය.

මන්ත‍්‍රී විජිත හේරත් මහතා ජවිපෙ වෙනුවෙන් සංවාදයට සහභාගී වූ නමුදු මොහොමඩ් මුසම්මිල් මහතාගේ චෝදනාවට වැඩසටහන පුරාම පිලිතුරු දීමෙන් වැලකී සිටියේය.

Related posts

ආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..

Malar FM

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

Malar FM

වායුගෝලයේ කැළඹිලි සොභාවයක් – වැසි තත්වයේ වර්ධනයක්

Malar FM