Local NewsNewsකොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේත් කොරෝනා අවධානමක්Malar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020082 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප‍්‍රදේශයේ ඉකුත්...
International NewsNewsඑංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 20200102 බි‍්‍රතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ බ‍්‍රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි....
Local NewsNewsකළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනාMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020081 කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19...
Local NewsNewsකොරෝනා නිසා ශී‍්‍ර ලංකාව අනාරක්ෂිත තත්ත්වයකටMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020085 කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සඳහා සිදු කරන පී සී ආර් පරීක්ෂණවල වාර්තා ලැබීම යම් ප‍්‍රමාදයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන්...
Local NewsNewsIDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලයMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020086 මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය පවතින පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍රය හෙට (02) සිට යථා තත්ත්වයට පත්කළ හැකි බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි....
Local NewsNewsහමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙතිMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020078 යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී...
Local NewsNewsනිම නොවන කොවිඩ් රැල්ල – රට පුරා හමු වූ ආසාදිතයෝMalar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020070 ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 633ක් වේ. ඒ අතරින් 495 දෙනෙකු පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 138 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින...
Local NewsNewsපලමු පෙල ආශ‍්‍රිතයන් නිවාසවලම නිරෝධායනයට යොමු කල හේතුව හමුදාපති කියයි…Malar FMNovember 1, 2020 by Malar FMNovember 1, 2020088 කොරොනා රෝගින්ගේ පළමු පෙල ආශ්‍රවයන් නිවාස කුලම නිරෝධායන කිරීමට තීරණය කරන ලද්දේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ මදිකම නිසා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්...
NewsPoliticalසමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..Malar FMOctober 31, 2020 by Malar FMOctober 31, 2020079 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මෙසේය....
Local NewsNewsවැලිසර නාවික කදවුරේ දෙදෙනෙකුට කොරෝනා.. උසස් නිලධාරියෙක්ද ඒ අතර.Malar FMOctober 31, 2020 by Malar FMOctober 31, 2020096 වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරීන්ගේ රියැදුරකු ලෙස සේවය...