Local NewsNews

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත. එමෙන්ම  වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වදිදුරටත් සඳහන් කළේ.

nethnews

Related posts

දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් වන සංහාරයක්.. මුස්ලිම් පවුල් පදිංචි කරවලා.. ඥානසාර හිමි රක්ෂිතයට පනී..

Malar FM

තෙල් නැවකට යන මුදලින් රටටම නොමිලේ පාපැදි….

Malar FM

අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයි

Malar FM