Local NewsNewsඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..Malar FMOctober 21, 2020 by Malar FMOctober 21, 2020080 ආණ්ඩුවේ ඇමතිවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වී ඇතැයි අද පාර්ලිමේන්තුවේ හෙළි විය. බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා...
Local NewsNewsදැනටමත් සුදානම් කර ඇති මංගල උත්සවයක් පැවැත්විය හැකිද ? බලධාරීන්ගෙන් උපදෙස්Malar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020092 දැනටමත් සංවිධාන කර ඇති මංගල උත්සවයක් වැනි අත්‍යවශ්‍ය උත්සවයක් පැවැත්වීමට අදාළ ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වසංගත රෝග විද්‍යා...
Local NewsNewsවිදේශ කටයුතු අමාත්‍යංශයේ අංශයක් වැසේMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020091 විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූම සේවාවන් අද සහ හෙට දිනවල තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය පවසනවා. කොවිඞ්-19 වෛරසයේ ව්‍යාප්තිය...
Local NewsNewsකැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවරMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020088 කැළණි ගඟ දෙපස පිහිටා ඇති පරිසර වාර්තා ලබානොගත් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත වාර්තාවක් සකස් කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. නෙත්...
NewsPoliticalපොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතීMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020087 ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය වෙනුවෙන් මෙම මස පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා...
NewsPoliticalරට වසා දැමීමේ කිසිඳු සුදානමක් නැහැMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020083 රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
Local NewsNews“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)Malar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020082 කොරෝනා වසංගතය ලෝකය තුළ තිබෙන තුරාවට මෙරටටද එහි අවදානම ඇති බව තම සංගමය වෛරසය වාර්තා වූ මුල් සමයේ සිටම ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
NewsPoliticalපාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුවMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020078 පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා(6) රැස්වූ කෝප් කමිටුව අනාවරණය කරගත්තේ පාඨලී චම්පික අමාත්‍යයවරයා විසින් සිලෝන් කෝල් කම්පැණි (පෞද්) ආයතනයට ගල් අඟුරු මිළදී...
Local NewsNewsහොද්දට දාපු කරපිංචා කෑල්ලක් වගේ ජයරුවන් වෛද්‍යවරයා තනතුරින් පහ කළා – මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනාMalar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020085 වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව රට රකින ජනහඬ සංවිධානයේ...
International NewsNewsලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්Malar FMOctober 8, 2020 by Malar FMOctober 8, 2020091 ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය...