ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි
ගල් අඟුරු මිලදී ගැනීම්වලට අදාළව සිදුව ඇති බව කියන මහා පරිමාණ අක්‍රමිකතා සෙවීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි...