මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය
මේ වන විට සමාජ මාධ්‍යය හරහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් පැමිණි ශ්‍රමිකයන් පිරිසක් සේවයේ යෙදී ඇති බවට පලවන වාර්තා සම්බණ්ධයෙන් එම ආයතනය මාධ්‍යය...