Local NewsNews

දිවුලපිටියේ කොවිඩ්19 වෛරසය වැළඳුනු කාන්තාවගේ දියණියගේ පාසලේ කිසිවෙකුටත් වෛරසය ආසදනය වී නැහැ!

පසුගියදා ගම්පහ රෝහලින් සොයා ගැණුනු කොවිඩ්19 ආසාදනය වූ 39 හැවිරිදි කාන්තාවගේ දියණියටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇතැයි පරීක්ෂණ මගින් තහවුරු වී තිබුණි. එනිසාම එම පාසල් ශිෂ්‍යාව ඉගෙන ගත් පාසලේ ඇය සමඟ ගැටුනු සිසුන් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් 101 දෙනෙකු පරීක්ෂණ කටයුතු වලට යොමු කරනු ලැබීය. කෙසේ වුවද වෛද්‍යය පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ එම සිසුන් 101 දෙනාගෙන් කිසිවෙකුටත් කොවිඩ්19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මීට අමතරව එම සිසුවිය හා වක්‍ර ආකාරයෙන් සම්බන්ධ වුනු සිසුන් 1500කට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍යය බළධාරින් දන්වා ඇතැයි වාර්තා වේ.

lanka lead news

Related posts

ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය

Malar FM

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Malar FM

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Malar FM