NewsPoliticalතේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයිMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020093 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්...
NewsPoliticalසජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයිMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020092 09 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනයේ කටයුතු අද (21) පෙරවරු 09:30 ට ආරම්භ වුණා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමුව...
Local NewsNewsරනිල් සහ සාගල අද ජනපති කොමිසමටMalar FMAugust 21, 2020 by Malar FMAugust 21, 2020087 හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු...
Local NewsNewsසිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවටMalar FMAugust 19, 2020 by Malar FMAugust 19, 2020087 අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර...
Local NewsNewsමත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවටMalar FMAugust 19, 2020 by Malar FMAugust 19, 2020086 මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
International NewsNewsහමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයිMalar FMAugust 19, 2020 by Malar FMAugust 19, 2020085 මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු...
Local NewsNewsදෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානයMalar FMAugust 19, 2020 by Malar FMAugust 19, 2020066 හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන...
Local NewsNewsමොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවටMalar FMAugust 19, 2020 by Malar FMAugust 19, 2020088 මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට...
NewsSportsSports Newsහිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිMalar FMAugust 18, 2020 by Malar FMAugust 18, 20200111 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්...
NewsPoliticalකොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළටMalar FMAugust 15, 2020 by Malar FMAugust 15, 2020087 මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර...