Local NewsNews

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

Malar FM

Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?

Malar FM

ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

Malar FM