NewsSportsSports Newsවසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිMalar FMAugust 13, 2020 by Malar FMAugust 13, 2020080 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ...
NewsSportsSports Newsලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේMalar FMAugust 11, 2020 by Malar FMAugust 11, 2020091 ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා...
NewsSportsSports Newsඅන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයිMalar FMAugust 10, 2020 by Malar FMAugust 10, 2020088 කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු...
NewsSportsSports Newsබාබර් අසාම් ගේ සුපිරි පිති හරඹයMalar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020080 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි. ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම...
NewsPoliticalපොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020080 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන්...
Local NewsNewsතවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයිMalar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020073 නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,564 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු...
NewsPoliticalජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයිMalar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020079 මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ...
NewsPoliticalජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020087 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම...
NewsPoliticalඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020076 මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ. එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු...
NewsPoliticalඅලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..Malar FMAugust 8, 2020 by Malar FMAugust 8, 2020076 එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී දිනේෂ්...