Local NewsNewsමිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයිMalar FMJuly 3, 2020 by Malar FMJuly 3, 20200106 රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා...
Local NewsNewsබැංකු හෝ මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් මහ බැංකුවට නෑ ලුMalar FMJuly 3, 2020 by Malar FMJuly 3, 2020090 බැංකු හෝ වෙනත් මුල්‍ය ආයතනවල තැන්පතු සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් ශී‍්‍ර ලංකා මහ බැංකුවට නොමැති බව එහි සහකාර අධිපති ජනක කරුණාරත්න පවසනවා. කෙසේවෙතත් නියාමන යාන්ත‍්‍රණය මගින්...
Local NewsNewsසම්පත් බැංකුවේ උණුසුම් තත්වයක්.. සම්පත් බැංකුව සිංහල බෞද්ධයන් වෙනුවෙන් බව නිමල් පෙරේරා කියයි..Malar FMJuly 3, 2020 by Malar FMJuly 3, 2020079 දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් සමාජ ජාලාවල වීඩියෝවක් හුවමාරු වෙමින් තිබේ. අදාළ වීඩියෝවේ මුස්ලිම් ජාතික තරුණයකු තරුණියක් ඊට...
NewsPoliticalරනිල්ට කැඳවීමක්Malar FMJuly 3, 2020 by Malar FMJuly 3, 2020090 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීම සදහා එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම්...
NewsSportsSports Newsඑංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ටMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 20200116 බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ. ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු...
NewsSportsSports Newsඌව ප්‍රිමියර් ලීග් තරගාවලිය කුමක් ද? SLC දූෂණ මර්දන ඒකකයටත් දැනුම්දෙයිMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 2020079 ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ...
BusinessBusiness NewsNewsඅපනයන සංවර්ධන මණ්ඩලයෙන් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන්ට ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය සඳහා ආධාර ලබා ගැනීමට අවස්ථාවක්Malar FMJuly 2, 2020 by Malar FMJuly 2, 2020098 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දේශීය වගාකරුවන් හා සැකසුම්කරුවන් 25 දෙනකුට මුල් අදියර යටතේ ශ්‍රී ලංකා ප්‍රමිතියට (SLS 1324:2018) අනුව කාබනික සහතිකය ලබා ගැනීම...
International NewsNewsමියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුටMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 2020087 උතුරු මියන්මාරයේ ජේඩ් ආකරයක සිදුවූ නාය යෑමකින් 113 දෙනෙක් මියගොස් තිබේ. බලධාරීන් පැවසුවේ මරණ තවත් ඉහළ යා හැකි බවය. අද (02) උදෑසන එම අනතුර සිදුව...
International NewsNewsබොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 2020079 බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයිMalar FMJuly 2, 2020 by Malar FMJuly 2, 20200112 ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ. ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින...