Local NewsNewsCorona : නිකවැරටිය වසා දමයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020080 ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී...
Local NewsNewsනාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..Malar FMApril 30, 2020 by Malar FMApril 30, 2020077 නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු...
Local NewsNewsමංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්දMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020090 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්,...
NewsPoliticalඅගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයිMalar FMApril 30, 2020 by Malar FMApril 30, 2020082 පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත....
Local NewsNewsනාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයිMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020079 නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම...
Local NewsNewsයුද හමුදා කැබ් රියේ ගැටී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයටMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020082 නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු...
Local NewsNewsබංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනටMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020080 කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් බංග්ලාදේශයේ දුෂ්කරතාවට පත්ව සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. සිසුන් 73 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස ඊයේ(27) රාත්‍රීයේ දිවයිනට...
NewsPoliticalතැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසමMalar FMApril 28, 2020 by Malar FMApril 28, 2020077 සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ...
International NewsNewsඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..Malar FMApril 28, 2020 by Malar FMApril 28, 2020092 ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස්...
NewsPoliticalකොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..Malar FMApril 28, 2020 by Malar FMApril 28, 2020079 ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක...