Author : Malar FM

https://malarfmonlineradios.com/ - 6265 Posts - 0 Comments
Local NewsNews

අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්

Malar FM
අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක...
Local NewsNews

GMOA වැඩ වර්ජනයකට සූදානම්

Malar FM
සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)...
NewsPolitical

නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා – චන්ද්‍රසේකරන්

Malar FM
විපක්ෂය විසින් නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව රජය විසින් නිසැකවම පරාජය කරන බව ධීවර, ජලජ හා සාගර...
LIFENews

ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්න

Malar FM
ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි. ඔහු පවසන...
International NewsNews

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Malar FM
“අමෙරිකාවේ කරුණාවන්තම විනිසුරු” ලෙස අන්තර්ජාලය තුළ ජනප්‍රිය වූ විශ්‍රාමික මහේස්ත්‍රාත් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. ඔහුගේ නිල...
NewsSportsSports News

2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට

Malar FM
2026දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර, එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරයි....
Uncategorized

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Malar FM
ජපාන ආක්‍රමණශීලීත්වයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වැනි සංවත්සරය සමරු උත්සවයක් ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)...
NewsSportsSports News

The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්

Malar FM
The Hundred කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින Southern Brave කණ්ඩායම, Welsh Fire කණ්ඩායම සමඟ පැවති තියුණු තරගයකින් අවසන් පන්දුවට පෙර ජයග්‍රහණය කර,...
Local NewsNews

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

Malar FM
හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ හිටපු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය...
Local NewsNews

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Malar FM
පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි...