යටිනුවර මන්ත්‍රී මරණය: පොලිස් නිලධාරියෙක් චෝදනා ප්‍රතික්ෂේප කරමින් පරීක්ෂණයක් ඉල්ලයි
යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සියදිවි නසාගැනීමට පෙර ලියන ලදැයි කියන ලිපියක මහනුවර කොට්ඨාස භාර නිලධාරියාගේ නම සඳහන් බවට මාධ්‍ය වාර්තා පළ...