Local NewsNewsPoliticalඩොලර් තිබෙන නිසා හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකියි – කෘෂිකර්ම ඇමතිMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202502396 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට ඩොලර් උපයා දුන් බැවින් අවශ්‍යතාව මත හාල් සහ බඩ ඉරිඟු ආනයනය කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා...
NewsPoliticalතොරතුරු පනත ක්‍රියාත්මක නොවන බවට චෝදනා – ආණ්ඩුවේ ප්‍රධාන කාර්යාල තොරතුරු නොදෙයිMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202503294 තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම්වලට රජයේ ප්‍රධාන ආයතන නිසි ලෙස ප්‍රතිචාර නොදක්වන බවට චෝදනා එල්ල වේ. ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල මෑතකදී...
Local NewsNewsදෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලටMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202504026 කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ. තුවාල ලැබූ මගීන්...
NewsPoliticalපාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලකMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202502613 තම විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවට හිටපු ජවිපෙ මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ...
International NewsNewsගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල අර්බුදයක්Malar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202505013 ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි කුඹුරක, සරුංගල්වල ශබ්දය ගුවන් යානා එන්ජින්වල ගිගුරුම් හඬට යට වේ. මෙහිදී ගුවන් තොටුපළ බලධාරීන් සහ...
International NewsNewsට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්Malar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202504986 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව්ගේ ප්‍රකාශයන් “මෝඩ සහ ප්‍රකෝපකාරී” ලෙස හෙළා දකිමින්, රුසියාවට ආසන්නව න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් ස්ථානගත කිරීමට නියෝග...
Uncategorizedජෝන් කීල්ස්ගේ සිහින නගරය අද විවෘත වේ: බොලිවුඩ් නළු හෘතික් රෝෂන් ද සහභාගී වෙයිMalar FMAugust 2, 2025August 4, 2025 by Malar FMAugust 2, 2025August 4, 202505402 ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සමාගමෙහි දැවැන්ත ආයෝජනයක් වන “සිහින නගරය” (City of Dreams) අද විවෘත කිරීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක වියදමකින් නිම කරන...
AI NewsInternational NewsNewsAI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්Malar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202503702 මානව වර්ගයාගේ යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය AI පාලන ක්‍රියාකාරී සැලැස්මක් (Global AI Governance Action Plan) ප්‍රකාශයට...
Local NewsNewsපියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනාMalar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502036 රජයට බදු නොගෙවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට දේශීය ආදායම්...
Local NewsNewsලංකාගම සිංහරාජය නැරඹීමට යන සංචාරකයින්ට ආරක්ෂාව සහ පහසුකම් නැහැMalar FMAugust 1, 2025 by Malar FMAugust 1, 202502168 සිංහරාජ වනාන්තරයට ලංකාගම පිවිසුමෙන් පැමිණෙන සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට පැමිණිලි ලැබී ඇත. මේ අතර, මෙම ප්‍රදේශයේ දිය ඇලි නැරඹීමට යන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට...