NewsPoliticalSJB කොළඹ නගරාධිපති අපේක්‍ෂක හනීෆා වෙනුවට වෙන කෙනෙක් නගරාධිපති කරන්න යයි…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 202508991 කොළඹ මහනගර සභාවේ පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිවකුට බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලැබී නැත. එම තත්ත්වය මත සභාවේ බලය පිහිටුවීම සඳහා බහුතරය පෙන්වීම සඳහා මේ...
Local NewsNewsPoliticalඅලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025012350 තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට...
NewsPoliticalපක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022032 මෙවර පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ ආයතවලදී ස්වාධීනව තරගකර ජයග්‍රහණය කල පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ...
Local NewsNewsPoliticalකොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025022536 පළාත් පාලන ආයතන අතරින් වඩා වැඩි අවධානයක් යොමු වී ඇති කොළඹ මහ නගර සභාවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගැනීමට ජාතික ජන බලවේගය...
NewsPoliticalමාලිමාව මැතිවරණයෙන් -34%ක කඩා වැටීමක.. නාමල් 174%ක්, සජිත් 14%ක් උඩට…Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025021496 ඊයේ පැවති පළාත් පාලන මැතිවරණය හා ඊට ආසන්නයේම පැවති පාර්ලිමේන්තු මැතිවරණය අතර ඡන්ද ප‍්‍රමාණයන්හි අඩු වැඩිවීම් සංඛ්‍යාත්මක සංසන්දනයක් ලෙස ගත් විට ප්‍රධානතම පක්ෂය ලෙස සැලෙකන...
NewsPolitical‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගලMalar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025023714 ‘අනිවාර්යයෙන් ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවනවා. ඒක ඉතින් වෙන කාටවත් දෙන්නේ නැහැ. කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමේ ඉදිරි කටයුතු ගැන සඳහන් කරමින්...
NewsPoliticalමාලිමාව ජනාධිපතිවරණයට වඩා ලක්‍ෂ 12ක් මහ මැතිවරණයට වඩා ලක්‍ෂ 24ක් අඩුයි..Malar FMMay 7, 2025May 8, 2025 by Malar FMMay 7, 2025May 8, 2025025900 ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් ආසන 3,927 ක් ලබා ගනිමින්...
Local NewsNewsතමිල්නාඩු සිට කොළඹට සෘජු දුම්රිය මාර්ගය ඇරඹුවා..- India TodayMalar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025010284 ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය 6 වැනිදා විවෘත කරන ලද නව පම්බන් පාලමල ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කොළඹ දක්වා සෘජු දුම්රියක් ක්‍රියාත්මක කිරීමේ...
Local NewsNewsමාර්ග වැරදි දඩ අද සිට එවෙලේම GovPay මගින් ගෙවන්න..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025011077 CLEAN SRI LANKA ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රථවාහන වැරදි වලට අදාලව ක්ෂණික දඩ...
Local NewsNewsපොලිසිය වෙඩි තියයි.. අයෙක් රෝහලේ..Malar FMApril 11, 2025April 11, 2025 by Malar FMApril 11, 2025April 11, 2025014585 කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී අද අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පොලිස් අණ නොතකා ධාවනය කල යතුරුපැදියකට මෙම වෙඩි තැබීම...