International NewsNewsපකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..Malar FMMay 9, 2025May 9, 2025 by Malar FMMay 9, 2025May 9, 202508606 පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය...
NewsPoliticalඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිතMalar FMMay 9, 2025May 9, 2025 by Malar FMMay 9, 2025May 9, 2025010368 ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා...
Local NewsNewsගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025012057 කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ....
NewsPoliticalසභාවල බලය පිහිටුවන්න රනිල්-සජිත් එක්වෙති…Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025012398 විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණය කිරීම සඳහා සංවාදයක යෙදීමට එක්සත් ජාතික පක්ෂය...
BusinessBusiness NewsLocal NewsNewsවිදේශ සංචිත පහල වැටේ..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025012580 මෙරට නිල විදේශ සංචිත වත්කම් 3.1%කින් පහල බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අප්‍රෙල් මස අවසානය වන විට මෙරට විදේශ සංචිත ප‍්‍රමාණය...
NewsPoliticalබලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025013573 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු...
NewsPoliticalතවත් පසු නොකර පළාත් සභා මැතිවරණයත් කැදවයි..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025010270 වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රතිඵලයත් සමඟ...
NewsPoliticalලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025011264 ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප‍්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය...
Local NewsNewsඅනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..Malar FMMay 8, 2025May 8, 2025 by Malar FMMay 8, 2025May 8, 2025010270 සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැළඳ සිටින හෝ සැක සහිත ලෙස හැසිරෙන ඕනෑම අයෙකු පරීක්ෂා කිරීමට පූර්ණ බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි....
NewsPoliticalමාලිමාවට ඡන්දෙ නොදෙන්නේ විපක්‍ෂයෙ අය හිරේ නොදැම්ම නිසා..- ලක්මාලිMalar FMMay 8, 2025May 9, 2025 by Malar FMMay 8, 2025May 9, 2025012378 ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය නොදී සිටියේ නම් ඒ විපක්ෂයේ අය හිරෙන් නොදැමීම නිසා යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්මාලි හේමචන්ද‍්‍ර මහත්මිය සඳහන් කරයි....