BusinessBusiness NewsLocal NewsNewsපිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025022382 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත...
Local NewsNewsදුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025022401 මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් (28) දින විරෝධය...
NewsPoliticalඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025022173 කිසිම ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි. ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ මොහොතේ රට තුළ ඇති බවද...
Local NewsNewsසමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025514 තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, ඩිජිටල් නිර්මාණකරුවන් තම මැතිවරණ ව්‍යාපාරයට අතිශයින් ම නින්දිත ආකාරයට යොදාගත් මාලිමා ආණ්ඩුව දැන් ඔවුන්ට ම ප්‍රහාරයක් දීමට සූදානම් වන බව එක්සත් ජනරජ...
Local NewsNewsපොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025023608 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsඅදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025233 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව...
Local NewsNewsඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025030709 රජයට ගෙවිය යුතු හිඟ ආදායම් බදු මාස හයක් ඇතුළත ගෙවන්නේ නම් ඊට අදාළ පොලියෙන් සහ දඩ මුදලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇත. මෙවර අයවැය...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsමාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025045730 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක...
Local NewsNewsPoliticalඅපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපතිMalar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025045819 නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට...
NewsPoliticalපාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025993 මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර සහ රක්ෂණ ඉවත් කළා මෙන් පාර්ලිමේන්තුවේදී බොරු කීමේ වරප්‍රසාදය ඉවත් කල යුතු යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...