Local NewsNewsරිය අනතුරක්.. 12ක් රෝහලේ…Malar FMFebruary 17, 2025February 17, 2025 by Malar FMFebruary 17, 2025February 17, 2025010396 අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක්...
NewsPoliticalහොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..Malar FMFebruary 17, 2025February 17, 2025 by Malar FMFebruary 17, 2025February 17, 2025012503 මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පෙර ආණ්ඩු මෙන් නොව අදාළ...
NewsPoliticalඅයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමතිMalar FMFebruary 17, 2025February 17, 2025 by Malar FMFebruary 17, 2025February 17, 2025014729 අයවැයක් යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. මෙවර අයවැයේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට...
BusinessBusiness NewsLocal NewsNewsඅයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMFMalar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025022171 හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත....
Local NewsNewsමහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025011496 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අබිරහස් මධ්‍යස්ථානයක් යයි පවසමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු...
Local NewsNewsපාතාල කෙරුමෙක් ලංකාවට පිටුවහල්.. කටුනායකදී අත්අඩංගුවට..Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025020043 පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන වෙඩි තැබීමට තැත් කිරීම්, ගිනිඅවි ළඟ තබා ගැනීම්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ගණනාවකට අදාලව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු 2025.02.16...
Local NewsNewsසියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025023725 යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝග කර ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම...
International NewsNewsට‍්‍රම්ප්ගේ වැඩ නිසා ලංකාවේ උද්දමනය ඉහලට…Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025012594 ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකා ජනාධිපතිවරයා බවට පත් වූ පසුව එරට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්වීම හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල අවිනිශ්චිත වීම මෙරට උද්ධමනයටද අයහපත් ලෙස බලපානු...
BusinessBusiness NewsLocal NewsNewsPoliticalසහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025014621 2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත....
Local NewsNews‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…Malar FMFebruary 16, 2025February 17, 2025 by Malar FMFebruary 16, 2025February 17, 2025016986 එක මිටට ගොවි බිමට ජාතික වැඩසටහන ආරම්භය (පෙබරවාරි 15) පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය ඉදිරිපිට කුබුරු යායේදී කෘෂිකර්‌ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න...