BusinessBusiness NewsNewsජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023022605 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල...
BusinessBusiness NewsNewsවාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…Malar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023026047 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර...
BusinessBusiness NewsNewsලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමMalar FMDecember 7, 2023December 8, 2023 by Malar FMDecember 7, 2023December 8, 2023018853 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත...
BusinessBusiness NewsNewsIMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..Malar FMDecember 6, 2023December 8, 2023 by Malar FMDecember 6, 2023December 8, 2023013696 ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස්...
BusinessBusiness NewsNewsඑලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..Malar FMDecember 6, 2023December 8, 2023 by Malar FMDecember 6, 2023December 8, 2023023706 දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද එහි වාසිය ගොවියාට නොලැබෙන බවත්, එලවළු වැඩි විමේ වාසිය අතරමැදියා ලබා ගන්නා බව හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාමයේ විහාරාධිපති...
BusinessBusiness NewsNewsලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..Malar FMDecember 2, 2023December 8, 2023 by Malar FMDecember 2, 2023December 8, 202309885 දෙසැම්බර් මාසයේ සිදු කිරීමට නියමිත ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ ඉදිරියෙන් උත්සව...
BusinessBusiness NewsNewsබැංකු පොලිය තව දුරටත් පහලට…Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023015387 පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ...
BusinessBusiness NewsNewsහිරු විදුලිය රජ ගමනක.. ඒකක බිලියන බාගයක් ජාතික පද්ධතියට..Malar FMDecember 1, 2023December 8, 2023 by Malar FMDecember 1, 2023December 8, 2023023668 ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter...
BusinessBusiness NewsNewsඑළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023013531 දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද අපට එය කිසිසේත් පිළිගත...
BusinessBusiness NewsNewsගොවීන් එකොලොස් දහසකට වන්දි.. බණ්ඩි පොහොර රුපියල් 9000ට..Malar FMNovember 26, 2023November 26, 2023 by Malar FMNovember 26, 2023November 26, 2023012631 පසුගිය නියගයෙන් වගා හානිවූ වලවේ ගොවීන් සදහා වගා හානි වන්දි පිරිනැමීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී...