ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..
රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම...