BusinessBusiness NewsNewsඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලාMalar FMDecember 4, 2020 by Malar FMDecember 4, 20200763 ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන්...
BusinessBusiness NewsNewsවිදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයිMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200602 රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර...
BusinessBusiness NewsNewsභෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්Malar FMNovember 30, 2020 by Malar FMNovember 30, 20200540 භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා...
BusinessBusiness NewsNewsFitch Rating ශ්රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..Malar FMNovember 29, 2020 by Malar FMNovember 29, 20200153 ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය...
BusinessBusiness NewsNews‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්Malar FMNovember 18, 2020 by Malar FMNovember 18, 20200192 2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන්...
BusinessBusiness NewsNewsකහ කුඩු කිලෝව රැපියල් 3000 යි…Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200124 බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි...
BusinessBusiness NewsNewsගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 2020095 රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා...
BusinessBusiness NewsNewsමෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේMalar FMOctober 2, 2020 by Malar FMOctober 2, 2020090 හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර...
BusinessBusiness NewsNewsපොල් සඳහා උපරිම මිලක්Malar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020082 වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල්...
BusinessBusiness NewsNewsවැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්Malar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020084 වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඇතැම් වෙළඳුන්, රජය මගින්...