BusinessBusiness NewsNewsකොටස් පිරිවැටුම රු. බිලියන 3.6 ඉක්මවයි. වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුවෙන්Malar FMMay 14, 2020 by Malar FMMay 14, 2020094 කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (14) දිනයේ දී වඩාත් සක්‍රීය ස්වභාවයක් ගනු ලැබීය. දිනය අවසානයේ දී රු. බිලියන 3.68 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ...
BusinessBusiness NewsNewsකොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුවMalar FMMay 13, 2020 by Malar FMMay 13, 2020098 ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ ගෝලීය සැපයුම් දාම විවෘතව තබා ගැනීම සඳහා අපේ‍්‍රල් මාසයේ අග භාගයේදී ක‍්‍රියාත්මක කළ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන්වල සාර්ථකත්වය සළකා එමිරේට්ස් ස්කයිකාර්ගෝ...
BusinessBusiness NewsNewsIDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේMalar FMMay 12, 2020 by Malar FMMay 12, 2020092 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත...
BusinessBusiness NewsNewsසඳුදා සිට කොටස් වෙළෙඳපොළ විවෘතයි. ගනුදෙනු පැය 2කට සීමාවෙයිMalar FMMay 9, 2020 by Malar FMMay 9, 2020083 කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල කටයුතු මැයි 11 දින සිට යළි ආරම්භ කිරීමට ගෙන ඇති රජයේ තීරණයට අනුව කොළඹ කොටස්...
BusinessBusiness NewsNewsරුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළටMalar FMMay 5, 2020 by Malar FMMay 5, 2020078 ගෝලීය අධිවසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වූ ශ්‍රී ලංකා රුපියල, මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වන ආකාරයක් පෙන්නුම්...
BusinessBusiness NewsNewsඩොලරය රු200 ට ළං වෙයිMalar FMApril 6, 2020 by Malar FMApril 6, 20200124 ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන්...
BusinessBusiness NewsNewsශ්රී ලංකාවේ ආර්ථිකය සෘණ වෙයි..Malar FMApril 6, 2020 by Malar FMApril 6, 20200100 2020 වසරේ මුල් කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා සදහන් කරයි. කොරෝනා...
BusinessBusiness NewsNewsබැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයිMalar FMMarch 25, 2020 by Malar FMMarch 25, 2020090 අවශ්‍ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මෙය වෙළඳාම සහ අනෙකුත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා...
BusinessBusiness NewsNewsකොරෝනා නිසා ලොව පුරා කොටස් වෙළඳපල කඩා වැටේMalar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 2020097 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපල අද දිනයේදී පහත වැටී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ චීනය, ජපානය, දකුණු කොරියාව හා හොංකොං...
BusinessBusiness NewsNewsUber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…Malar FMFebruary 27, 2020 by Malar FMFebruary 27, 20200105 සංචාරක කර්මාන්තය ආශ්‍රිතව නීතිවිරෝධි ක්‍රියාකාරකම් හා අපචාර වැළැක්වීම සදහා පුළුල් වැඩපිළිවෙලක් සැකසේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශව සමග ඒකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි කාර්මික...