BusinessBusiness NewsNewsඅඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019075 නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට‍්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත්...
BusinessBusiness NewsNewsරාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිMalar FMDecember 2, 2019 by Malar FMDecember 2, 2019085 මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී...
BusinessBusiness NewsNewsමෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනුMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019095 එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන...
BusinessBusiness NewsNews‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..Malar FMNovember 25, 2019 by Malar FMNovember 25, 20190118 පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප‍්‍රමානයක් අත්හිටුවා තිබේ. සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයිMalar FMOctober 26, 2019 by Malar FMOctober 26, 20190104 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර්...
BusinessBusiness NewsNewsවිදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයිMalar FMOctober 9, 2019 by Malar FMOctober 9, 2019093 ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ...
BusinessBusiness NewsNewsHuawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…Malar FMJune 19, 2019 by Malar FMJune 19, 20190120 Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත්...
BusinessBusiness NewsNewsලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේMalar FMMarch 4, 2019 by Malar FMMarch 4, 20190121 ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් සමාගමේ සහෝදර සමාගම වන ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගම මුතුරාජවෙල ලොජිස්ටික් කලාපයේ ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානය ඉදිරිකිරීම...
BusinessBusiness NewsNewsආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 2019096 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 20190179 ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ...