අගෝස්තු මාසයේදී නව ණයවර පත් 14,468 ක් නිකුත් කෙරේ; සමස්ත හිඟ ණය රුපියල් බිලියන 164.17 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ ණයවර පත් (Credit Card) හිමියන්ගේ වියදම් අගෝස්තු මාසයේදී ඉහළ ගොස් ඇති අතර, එය පුළුල් වන ආර්ථිකයක් මධ්‍යයේ පාරිභෝගික විශ්වාසය සහ ගෘහ ආදායම් වැඩිදියුණු...