BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවට මුල් මාස 6 තුළ ඩොලර් බිලියන 10.1 ක අපනයන ආදායමක්Malar FMAugust 1, 2025August 1, 2025 by Malar FMAugust 1, 2025August 1, 202502336 ශ්‍රී ලංකාවේ බාහිර අංශය 2025 වසරේ මුල් භාගයේදී කැපී පෙනෙන ශක්තිමත් බවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකු දත්ත මගින් තහවුරු වේ. භාණ්ඩ හා සේවා...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශක යහපත්: IMF පස්වන සමාලෝචනය බාහිර අවදානම් නිරීක්ෂණයටMalar FMJuly 25, 2025July 25, 2025 by Malar FMJuly 25, 2025July 25, 202501489 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිගනිමින්, රටේ ප්‍රධාන ආර්ථික දර්ශකවල කැපී පෙනෙන දියුණුවක් සටහන් කර ඇත. IMF සන්නිවේදන අධ්යක්ෂ ජූලී...
BusinessBusiness NewsNewsපළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනීMalar FMJuly 25, 2025July 25, 2025 by Malar FMJuly 25, 2025July 25, 202502167 ශ්‍රී ලංකාව න්‍යෂ්ටික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, සිය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සංවර්ධනය කිරීමට පටන් ගෙන ඇති පසුබිමක, අනාගත න්‍යෂ්ටික...
BusinessBusiness NewsNewsබැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!Malar FMJuly 24, 2025July 24, 2025 by Malar FMJuly 24, 2025July 24, 202502386 ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිත කරන විට වෙළෙඳුන් විසින් අය කරන 2.5%ත් – 3%ත් අතර අමතර ගාස්තු සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකුව...
BusinessBusiness NewsNewsතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට අධික ප්‍රමාණයක් අපතේ යයිMalar FMJuly 24, 2025July 24, 2025 by Malar FMJuly 24, 2025July 24, 2025010299 තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට වැඩි ප්‍රමාණයක් අපතේ යන බව එහි සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි. මහවැලි ‘H’ කලාපය, රාජාංගණය, එප්පාවල, කටියාව සහ...
BusinessBusiness NewsLocal NewsNewsකාගිල්ස්හි නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් බහරේන් වෙළෙඳපොළටMalar FMJuly 24, 2025July 24, 2025 by Malar FMJuly 24, 2025July 24, 2025013447 ශ්‍රී ලංකාවේ කාගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නකල්ස් ස්ප්‍රින්ග් වෝටර් (Knuckles Spring Water) නිෂ්පාදනය, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව බහරේන් වෙළෙඳපොළට නිල වශයෙන්...
BusinessBusiness NewsNewsශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනීMalar FMJuly 24, 2025July 24, 2025 by Malar FMJuly 24, 2025July 24, 2025032 ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) සිය සිව්වන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළේය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...
BusinessBusiness NewsLocal NewsNewsGSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්Malar FMJuly 23, 2025July 23, 2025 by Malar FMJuly 23, 2025July 23, 2025012560 ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රධාන ආර්ථික අභියෝග දෙකකට මුහුණ දී සිටින අතර, ඒ පිළිබඳ අවසන් තීරණ ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවසන් සාකච්ඡා පිළිබඳව...
BusinessBusiness NewsNewsවාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපතිMalar FMJuly 23, 2025July 23, 2025 by Malar FMJuly 23, 2025July 23, 2025012063 වාහන ආනයනය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. වත්මන්...
BusinessBusiness NewsNewsමහ බැංකුව පොලී අනුපාත නොවෙනස්ව තබයිMalar FMJuly 23, 2025July 23, 2025 by Malar FMJuly 23, 2025July 23, 2025015492 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (ජූලි 22) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය (Overnight Policy Rate – OPR) 7.75% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය...